කතාවක්
කියන්න හිතුන. පහේ පන්තියෙදී ජනප්‍රිය පාසැල් වලට තරග විභාගයකින් තේරිලා
කොළඹ ආනන්දයට ගියා.හොස්ටල් ජීවිතේ, ඉගනීමට වැඩිය වැඩ ගොඩයි. සෙල්ලම,
චිත්‍රපටි, කෑම, ඉගනීමට තිබ්බ ආසාව එක කතාවකින් කියන්නම්.
උසස්පෙල
විභාගයට ඉස්සෙල්ල දවසෙ තාත්ත මාව බලන්න බන්ඩාරවෙල ඉඳල ආව.මාත් එක්ක කතා කර
කර ඉඳල දවල් 2.00 ටවිතර අපහු බන්ඩාරවෙල යන්න ලෑස්ති උනා.මාත් තාත්තව ඇරලන්න
මරදානට ආව. කෝච්චිය තියෙන්නෙ රෑ 8.00 ට.මරදානට එනකොට 2.30 යි.වෙලාව තිබුන
හින්ද එල්පින්ස්ටන් එකේ චිත්‍රපටිය බලලාම කෝච්චියට යනවා කියලා තාත්තා
කිව්වා. චිත්‍රපටිය කොලඹ සන්නිය. බලන්න හරිම ආසයි. තාත්තාට කිව්වා මාත්
බලන්න එනවා කියලා.තාත්තා ටිකක් අදිමදි කරලා හා කිව්වා.චිත්‍රපටිය නියමයි.
මුලු කතාවම අද වාගෙ මතකයි. දෙනවක හාමිනේ,ගීත, ජෝ.ප්‍රෙඩී රත්නපුරේදී වටිනා
මැනිකක් හම්බුවෙලා කොළඹ් 7 පදින්චියට එනවා. චිත්‍රපටිය බලලා පහුවදා උසස්පෙල
ලිව්වා.
.
.
No comments:
Post a Comment